these are some games you can create

Scratch එක්ක programming කරමු, game හදමු.

Scratch කියන්නේ ඕනම කෙනෙක්ට (විශේෂයෙන් පොඩ්ඩන්ට) ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න programming language එකක්. programming ගැන මෙලෝ හසරක් ඔයා දන්නෙ නැත්තම් මෙතන පටන් ගන්න හොද තැනක්.

Pac-Man තේමාව කරගත්ත treasure hunt එකක්

රාස්බෙරි පයි terminal එකේ Pac-Man තේමාව කරගත්ත treasure hunt game එකක් ගහමු.