රාස්බෙරි පයි එක්කින් hacking lab එකක් හදාගමු.

hack කරන්න පටන් ගන්න කලින් hacking lab එකක් හදාගෙන ඉමු.

Kali linux කියන්නේ hackinng tool ගොඩාක් කලින්ම install කරල hack කරන වැඩ වලටම විශේෂයෙන් හදපු OS එකක්. රාස්බෙරි පයිවලට විතරක් නෙවේ, ඔයාගේ PC එකට කෙලින්ම හරි නැත්තම් virtualbox වගේ පාවිච්චි කරල virtual machine එකක් විදිහට උනත් ඔයාට Kali linux පාවිච්චි කරන්න පුලුවන්. කොහොමහරි අද අපි කියල දෙන්නේ ඔයාගෙ රාස්බෙරි පයි එකට Kali linux install කරන හැටි.

සාමාන්‍යයෙන් රාස්බෙරි පයි එකක් setup කරගන්නව වගේම තමා මේකත් setup කරගන්න තියෙන්නේ. රාස්බෙරි පයි imager එක download කරන් open කරගන්න.

රාස්බෙරි පයි imager එක ගැන තව විස්තර ඕන්නම් මෙතන ලින්ක් එක ක්ලික් කරන්න.
imager එක open කරාම මේවගේ එකක් පේන්න තියෙයි.

choose os කියන button එක ක්ලික් කරන්න.
ඊට පස්සේ පල්ලෙහට scroll කරන් ගිහින් Other specific-purpose OS කියන එක තෝරන්න.

ඒකෙ ඇතුලෙත් පොඩ්ඩක් පල්ලෙහට scroll කරද්දි Kali linux OS එක තියෙවි select කරන්න. ඒක select කරන්න.

ඊට පස්සේ ඔයාගෙ රාස්බෙරි පයි එකට හරියන version එක select කරන්න.

ඊලගට ඔයාගෙ SD card එක තෝරල write කරන්න.
ඔයාට ssh enable කරගන්න ඕන්නම් මේ ලිපිය පොඩ්ඩක් බලන්න. මෙන්න මේ ලිපියත් setup කරගන්න උදව් වේවි.

එහෙනම් ඊලගට SD card එක රාස්බෙරි පයි එකට දාලා, power දීලා start up කරගන්න.

2023

Scratch එක්ක programming කරමු, game හදමු.

less than 1 minute read

Scratch කියන්නේ ඕනම කෙනෙක්ට (විශේෂයෙන් පොඩ්ඩන්ට) ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න programming language එකක්. programming ගැන මෙලෝ හසරක් ඔයා දන්නෙ නැත්තම් මෙතන පටන් ...

රාස්බෙරි පයි එක්කින් LED එකක් blink කරමු.

1 minute read

රොබෝ කෙනෙක් හදන්න කලින් පොඩ්ඩක් ලේසි දේකින් පටන් ගත්තොත් හොදයි කියල හිතුනා. මේ project එක ඉවර වෙද්දි රාස්බෙරි පයි එකක් පාවිච්චි කරල LED එකක් blink කරන හැටි ඔ...

Ad block කරන pi-hole එකක් හදාගමු.

2 minute read

website එක්කට ගියාම හැම තැනම Ad විතරක් තිබිල ඕන කරන content එකත් එක්කම වැහිල තියෙන අවස්තා අපි හැමෝටම හම්බෙලා තියෙනවා. අද අපි හදන්න යන්නේ websiteවල තියෙන Ad b...

VNC එක්ක monitor එකක් නැතුව රාස්බෙරි පයි desktop එක පාවිච්චි කරමු

1 minute read

සමහර වෙලාවට රාස්බෙරි පයි එකේ කෙලින්ම වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට monitor එකක් දිගටම රාස්බෙරි පයි එකට වෙන් කරල තියන්න බෑ. නැත්තම් monitor එකක් ඇත්තෙම නෑ, ඒ...

Headless Raspberry Pi එකක් set up කරගමු

3 minute read

Headless විදිහට රාස්බෙරි පයි එකක් set up කරාම ආයෙ ඒකට screen එකක් ඕන වෙන්නෙ නෑ. ඒ නිසා Monitor එකක් නැති හෝ desktop environment එක පාවිච්චි කරල එපා උන ඔයාටම ...

Leave a comment

Back to top ↑