පළාවෙනි ghostව අල්ලමු.

අපේ පළවෙනි ghostව අල්ලල ඌව quarantine කරමු.

දැන් අපි කරන්න යන්නෙ අපි අල්ලන ghostලව හිර කරන් තියාගන්න quarantine folder එකක් හදාගන්න එක.
ඇත්ත quarantine folder සාමාන්‍යයෙන් antivirus software එකෙන් තමා හැදෙන්නේ. දැනට අපි මේ විදිහට quarantine folder එකක් simulate කරමු.
එහෙනම් Folder එකක් හදමු. shell prompt එකට එහා පැත්තෙන් මේක type කරල Enter කරන්න.

mkdir quarantine/

mkdir කියන්නෙ make directory කියන එක කොට කරල.
දැන් අලුත් directory එකක් හැදිල ඇති. ඔයාට ඕන්නම් ls කරල බලන්න පුලුවන්.

ඔයාගෙ පලවෙනි ghostව අල්ලගමු.

කලින් ඉගෙන ගත්ත commands වලින් Documents directory එකට යන්න.
Documents directory එකේ තියෙන දේවල් list කරන්න.

මොනවහරි අමුතු දෙයක් හම්බුනාද?

files copy කරමු.

හම්බුන ghostව quarantine folder එකට copy කරගන්න මේක type කරන්න.
cp sp00ky.txt ~/quarantine/

cp කියන්නේ copy කියන්න. ඊට පස්සෙ තියෙන්නෙ copy කරගන්න ඕන එක. ඊලගට ඔයාට copy කරගන්න ඕන තැන.

files remove කිරීම.

දැන් ghostව remove කරමු.
ඒකට පහල තියෙන එක type කරන්න.
rm sp00ky.txt

rm කියන්නෙ remove කියන්න.

Note: remove කරනකොට පරිස්සම් වෙන්න ඕන මොකද එක පාරක් remove කරාම ආයෙ ගන්න බැරි වෙන්නම ඒක නැති වෙනවා.

දැන් ඔයා ghostsලා ඔක්කොම අල්ලන්න සූදානම්.

2023

Scratch එක්ක programming කරමු, game හදමු.

less than 1 minute read

Scratch කියන්නේ ඕනම කෙනෙක්ට (විශේෂයෙන් පොඩ්ඩන්ට) ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න programming language එකක්. programming ගැන මෙලෝ හසරක් ඔයා දන්නෙ නැත්තම් මෙතන පටන් ...

රාස්බෙරි පයි එක්කින් LED එකක් blink කරමු.

1 minute read

රොබෝ කෙනෙක් හදන්න කලින් පොඩ්ඩක් ලේසි දේකින් පටන් ගත්තොත් හොදයි කියල හිතුනා. මේ project එක ඉවර වෙද්දි රාස්බෙරි පයි එකක් පාවිච්චි කරල LED එකක් blink කරන හැටි ඔ...

Ad block කරන pi-hole එකක් හදාගමු.

2 minute read

website එක්කට ගියාම හැම තැනම Ad විතරක් තිබිල ඕන කරන content එකත් එක්කම වැහිල තියෙන අවස්තා අපි හැමෝටම හම්බෙලා තියෙනවා. අද අපි හදන්න යන්නේ websiteවල තියෙන Ad b...

VNC එක්ක monitor එකක් නැතුව රාස්බෙරි පයි desktop එක පාවිච්චි කරමු

1 minute read

සමහර වෙලාවට රාස්බෙරි පයි එකේ කෙලින්ම වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට monitor එකක් දිගටම රාස්බෙරි පයි එකට වෙන් කරල තියන්න බෑ. නැත්තම් monitor එකක් ඇත්තෙම නෑ, ඒ...

Headless Raspberry Pi එකක් set up කරගමු

3 minute read

Headless විදිහට රාස්බෙරි පයි එකක් set up කරාම ආයෙ ඒකට screen එකක් ඕන වෙන්නෙ නෑ. ඒ නිසා Monitor එකක් නැති හෝ desktop environment එක පාවිච්චි කරල එපා උන ඔයාටම ...

Leave a comment

Back to top ↑