හැදින්වීම...

රාස්බෙරි පයි ගැන සිංහලෙන් දැන ගන්න ඕනි නම්, හරිම තැනට තමා ඔයා ඇවිත් තියෙන්නෙ. රාස්බෙරි පයි කියන්නෙ මොනවද, මොනවද ඒක පාවිච්චි කරන්න ඕන වෙන්නෙ, කොහොමද ඒක setup කරගන්නෙ වගේ කාරණා මෙතනින් ඔයාට ඉගෙන ගන්න පුලුවන්. ඒවගෙම රාස්බෙරි පයි පාවිච්චි කරල කරන්න පුලුවන් cool දේවලුත් අපේ website එකෙන් ඉගෙන ගන්න පුලුවන්. රාස්බෙරි පයි වලට ඔයා අලුත් නම් පල්ලෙහා තියෙන getting started link එකෙන් ඇතුලට යන්න.

Recent posts

Scratch එක්ක programming කරමු, game හදමු.

less than 1 minute read

Scratch කියන්නේ ඕනම කෙනෙක්ට (විශේෂයෙන් පොඩ්ඩන්ට) ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න programming language එකක්. programming ගැන මෙලෝ හසරක් ඔයා දන්නෙ නැත්තම් මෙතන පටන් ...

රාස්බෙරි පයි එක්කින් LED එකක් blink කරමු.

1 minute read

රොබෝ කෙනෙක් හදන්න කලින් පොඩ්ඩක් ලේසි දේකින් පටන් ගත්තොත් හොදයි කියල හිතුනා. මේ project එක ඉවර වෙද්දි රාස්බෙරි පයි එකක් පාවිච්චි කරල LED එකක් blink කරන හැටි ඔ...

Ad block කරන pi-hole එකක් හදාගමු.

2 minute read

website එක්කට ගියාම හැම තැනම Ad විතරක් තිබිල ඕන කරන content එකත් එක්කම වැහිල තියෙන අවස්තා අපි හැමෝටම හම්බෙලා තියෙනවා. අද අපි හදන්න යන්නේ websiteවල තියෙන Ad b...

VNC එක්ක monitor එකක් නැතුව රාස්බෙරි පයි desktop එක පාවිච්චි කරමු

1 minute read

සමහර වෙලාවට රාස්බෙරි පයි එකේ කෙලින්ම වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට monitor එකක් දිගටම රාස්බෙරි පයි එකට වෙන් කරල තියන්න බෑ. නැත්තම් monitor එකක් ඇත්තෙම නෑ, ඒ...

Headless Raspberry Pi එකක් set up කරගමු

3 minute read

Headless විදිහට රාස්බෙරි පයි එකක් set up කරාම ආයෙ ඒකට screen එකක් ඕන වෙන්නෙ නෑ. ඒ නිසා Monitor එකක් නැති හෝ desktop environment එක පාවිච්චි කරල එපා උන ඔයාටම ...